$show=mobile

$show=mobile

$hide=mobile

$hide=mobile

Honey Moon Bag එක රෙඩි කරගන්න විදිය (Girls ONLY)

  ජීවිතේ ලස්සනම දවස් කිහිපය ගත කරන්න ගියහම ඒක බොහොම Relax එකේ ගතකරන්න ඕන. අන්න ඒ නිසා පොඩි වත් අඩුපාඩුවක් නොවෙන්න හැම දේම ලෑස්ති කරගන්න. මේ ...

 


ජීවිතේ ලස්සනම දවස් කිහිපය ගත කරන්න ගියහම ඒක බොහොම Relax එකේ ගතකරන්න ඕන.

අන්න ඒ නිසා පොඩි වත් අඩුපාඩුවක් නොවෙන්න හැම දේම ලෑස්ති කරගන්න.

මේ කියන්න හදන්නේ ඒ ලස්සනම දවසේ ලස්සනම කාලය කොහොමද ලස්සන කරගන්නේ කියලා.

දෙන්නගෙ බඩු වෙන වෙනම පැක් කරනවා නම් ලේසියි.

"home-coming අදින ඇදුම අවශ්‍ය නම් විතරක් ගෙනියන්න. 

නැත්නම් ඇදුම සෙට් කරලා වෙන කෙනෙක්ට බාර දෙන්න "home-coming එක දවසෙ සැලෝන් එකට ගෙනත් දෙන්න කියලා.

යන පලාත කොයි වගෙද කියලා බලලා ඇදුම්,බඩු ලැස්ති කරන්න.

Day,Night කියක්ද බලලා ඇදුම් ගන්න.

බීච් එක හරි, පූල් එක, දිය ඇල්ලක් හරි තියන තැනක් පලාතක් නම් ඒකට හරියන ඇදුම්.ඇවිදින්න යනවා ඒකට හරියන ඇඳුම්, ඒ වගේම ඇදුම් වලට අවශ්‍ය ජුවලරි, පොඩි මේකප් බඩු ටිකක්.

වැදගත් දෙයක් ජුවලරි වලදි ඔයා පරිස්සම් වෙන්න. 

පුළුවන් තරම් ඒවායේ ආරක්ෂාව ගැන හිතන්න. ඒ නිසා සුදුසු විදිහට ඒ වැඩේ කරන්න.

සපත්තු,සෙරෙප්පු 2ක්

මේකප් රිමු එකක් අවශ්‍ය නම් විතරක්, ෆේශ්වොශ්, ශැම්පු, කන්ඩිශනර්, බොඩිවොශ්, ටූත්පේස්,බ්‍රශ්

ටවල්, ටිශූ ,සනීපාරක්ශක ද්‍රව්‍ය.

ඩියොට්‍රන් ,බොඩි ක්‍රීම් එක, සන් ක්‍රීම් එක.ඔඩිකොලොන් එක.පනාව, බූල්බැන්ඩ්, කොන්ඩ කටු, සිලිකන් ඔයිල්.

ඔයාලා කලින් ඉදලම ගන්න බෙහෙත් වර්ග තියනවන්ම්,ප්ලාස්ටර්,පැනඩෝල්,සිද්දාලේප,පිරිටන්2ක්.

phone චාජර්,පවර් බෑන්ක්, ,සල්ලි ගන්න කාඩ්,අවශ්‍ය මුදල්. එවා දාලා තියන්න පොඩි සයිඩ් බැග් එකක්.

home-coming එකට ගාන කියුටෙක්ස්  රිමු එකක්.

නූල්, ඉදිකටු, කතුර, කටු කැරැල්ලක්.

තෙත ඇදුම් දාන්න ඉටි කවර, ශොපින් බෑග් .

වතුර බෝතලයක්, බිස්කට් ස්නැක්.

ඔන්න එහෙනම් හනිමූන් යන්න කලින් ආයෙ පාරක් ඩබල් චෙක් කරලා බලන්න ඔක්කොම තියෙනවද කියලා.



$show=Mobile-/2026/05/viwaha-photo-

$show=Mobile-/2026/05/viwaha-photo-

$show=Mobile-/2026/05/viwaha-photo-

$show=Mobile-/2026/05/viwaha-photo-

[Beauty]_$type=carousel$count=4$cols=4$cate=0

[PORUWA]_$type=left$va=0$count=3

[RECEPTION]_$type=right$va=0$count=3

[TRANSPORT]_$type=three$count=3$h=360$author=hide$comment=hide$date=hide

[PLANNING]_$type=three$count=6$h=360$rm=hide$author=hide$comment=hide$date=hide

[WEDDING HALLS]_$type=carousel$count=5$cols=4$cate=0$h=360

[HONEYMOON]_$type=three$count=3$h=360$rm=hide$author=hide$comment=hide$date=hide

[PRE SHOOTS]_$type=three$count=3$h=360$author=hide$comment=hide$date=hide

Name

AntenuptialAgreement,1,Beautician,2,Bridal wear,10,BridalBeauty,6,BridalEntryIdeas,1,BridalFashion,2,catering,1,CivilMarriageSriLanka,1,ClassicWeddingCars,3,Couple,8,CoupleIdeasWedding,3,CouplePhotoShoot,2,CulturalRequirements,3,DiamondJewellery,1,eastern,3,EngagementIdeas,1,engagemet,1,FirstNightIdeas,1,FloralDecorationWedding,3,food,1,Gallery,11,GiftPackingIdeas,1,GiftsStationerySouvenirs,2,GoldJewellery,2,GroomBeauty,4,GroomFashion,2,GroomHairStyling,2,GroomMakeup,2,honeymoon,5,HoneymoonSriLanka,4,Imagery by Harsha,1,KandyanBridal,1,KandyanJewellery,1,LegalMarriageSriLanka,1,LoveStory,1,LuxuryWeddingCars,3,ManicurePedicure,1,MarriageRegistration,1,PerfumesFragrances,2,photography,4,PhotoShootLocations,1,Planning,9,Poruwa,1,PoruwaCeremony,4,PreWeddingShoot,3,RomanticCouplePhotos,1,Saloon,3,saree,2,sli,1,Slide,12,TableDecorIdeas,1,TeaTableIdeas,2,Tips,12,VintageWeddingCars,3,Wedding,18,WeddingCake,1,WeddingCakeDesigns,1,WeddingCarIdeas,2,WeddingCars,3,WeddingCateringSriLanka,1,WeddingDecorationSriLanka,1,WeddingEditingIdeas,1,WeddingGallery,9,WeddingGifts,1,WeddingJewellery,2,WeddingPerfumes,1,WeddingPhotography,2,WeddingPhotoPoses,1,WeddingPlanning,4,WeddingReception,4,WeddingReels,1,WeddingReturnGifts,1,WeddingRomance,5,WeddingSouvenirs,1,WeddingStageDecor,1,WeddingThemes,1,WeddingTraditions,3,WeddingTransport,3,WeddingVenuesSriLanka,7,Western,2,
ltr
item
Viwaha.com - Sri Lanka No 1 Online Wedding Magazine: Honey Moon Bag එක රෙඩි කරගන්න විදිය (Girls ONLY)
Honey Moon Bag එක රෙඩි කරගන්න විදිය (Girls ONLY)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiozXoM1hL4XDrY5Vf7BZQL4tgAHyXmeUwGh0y2qkKO5hbONxYQbuJsSx-IRCXs-iLO7JXOIp1a0oH1j56uOhviFtKvLNQFqrsUE4YjqoJyuzpqwdeJNBqUoEYZ3Gim6OY04iTw8UoE2SJQqLTYGmlVUaeKc5gMWkYhCli8rdixb66TLThoaC6c-r_HUfg/w640-h426/1000336248.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiozXoM1hL4XDrY5Vf7BZQL4tgAHyXmeUwGh0y2qkKO5hbONxYQbuJsSx-IRCXs-iLO7JXOIp1a0oH1j56uOhviFtKvLNQFqrsUE4YjqoJyuzpqwdeJNBqUoEYZ3Gim6OY04iTw8UoE2SJQqLTYGmlVUaeKc5gMWkYhCli8rdixb66TLThoaC6c-r_HUfg/s72-w640-c-h426/1000336248.jpg
Viwaha.com - Sri Lanka No 1 Online Wedding Magazine
https://www.viwaha.com/2026/05/01%20honeymoon.bag.rady.items.girl.html
https://www.viwaha.com/
https://www.viwaha.com/
https://www.viwaha.com/2026/05/01%20honeymoon.bag.rady.items.girl.html
true
4197315653264016621
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL View Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU CATEGORY ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content