මල් මල් හීන පිරුණ ජීවිතේ රන්වන් කරන දවසට මලින් හැඩ නොවී කොහොමද ? අන්න ඒ නිසාමයි ඒ ආදරණීය ප්රේමණීය දවස සදහා හැමෝම ලස්සනම ලස්සන මල් මෝස්තර...
මල් මල් හීන පිරුණ ජීවිතේ රන්වන් කරන දවසට මලින් හැඩ නොවී කොහොමද ?
අන්න ඒ නිසාමයි ඒ ආදරණීය ප්රේමණීය දවස සදහා හැමෝම ලස්සනම ලස්සන මල් මෝස්තර තෝරගන්නේ.
මල් වලින් ලැබෙන සුන්දරත්වය, සුවඳ සහ romantic feeling එක නිසා wedding venue එකට අමුතුම elegance එකක් එක් වෙනවා.
අද කාලයේ weddings වලදී fresh flowers, artificial flowers, hanging flowers, floral backdrops සහ table centerpieces වැනි විවිධ flower decoration styles භාවිතා කරනවා.
අපි දැන් බලමු ඇයි ඇත්තටම මේ විදිහේ මල් මෝස්තර ඕන වෙන්නේ කියල
Flower Decorations වැදගත් වන්නේ ඇයි?
මල් කියන්නේ ආදරය, සතුට සහ සුභ පැතුම් නිරූපණය කරන දෙයක්. ඒ නිසාම විවාහ උත්සවයකදී flowers භාවිතා කිරීම ඉතාම වැදගත් වෙනවා. නිවැරදි flower decoration එකක් නිසා,
- Wedding venue එක elegant look එකක් ලැබෙනවා
- Photos සහ videos ලස්සන වෙනවා
- Romantic atmosphere එකක් ඇතිවෙනවා
- ආරාධිතයන්ට luxurious feeling එකක් දැනෙනවා.
- Wedding theme එක තවත් highlight වෙනවා.
Bridal Stage Decoration
Wedding stage එක හෝ settee back area එක කියන්නේ guestsලාගේ අවධානය වැඩියෙන්ම යන ස්ථානයක්. ඒ නිසා stage decoration එක ඉතාම වැදගත්. Floral backdrop, flower arches, hanging flowers සහ fairy lights එකට mix කරලා stunning design එකක් හදාගන්න පුළුවන්.
White roses, orchids, baby’s breath, carnations සහ hydrangeas වගේ flowers stage decorations වලට ඉතාම ජනප්රියයි. Modern weddings වලදී pastel colors සහ soft lighting එකත් එක්ක natural flower arrangements භාවිතා කරනවා.
Entrance Flower Decorations
Wedding entrance decoration එක තමයි guestsලා මුලින්ම දකින දේ. Floral arches, flower stands, hanging garlands සහ welcome boards decorate කිරීමෙන් grand entrance look එකක් ලබාගන්න පුළුවන්.
Beach weddings වලදී tropical flowers සහ greenery decorations ජනප්රියයි. Garden weddings වලදී natural flower pathways සහ lantern decorations භාවිතා කරනවා.
Table Centerpieces
Reception tables decorate කිරීමත් wedding decoration වල වැදගත් කොටසක්. Flower centerpieces භාවිතා කිරීමෙන් dining area එක elegant සහ classy look එකක් ලබාගනී.
Tall vase flower arrangements, candle decorations සහ mini floral bouquets tables වලට යොදාගන්න පුළුවන්. Too much flowers භාවිතා කරනවාට වඩා simple elegant style එකක් දැන් trend එකක් වෙලා තියෙනවා.

